Payemnt Methord - මුදල් ගෙවීමේ ක්‍රම (පහත මුදල් ගෙවීමේ ක්‍රම මගින් අප ආයතනයෙන් ගනු දෙනු කල හැක )



1.Visa / Master - කාර්ඩ් පත් මගින්  මාර්ගගත මුදල් හුවමාරුව 


2. Bank Tranfer - බැංකු මගින් කරන මුදල් හුවමාරුව


3. QR Payent -  මුදල් හුවමාරුව






1. Visa / Master කාර්ඩ් පත් මගින්  මාර්ගගත මුදල් හුවමාරුව 


 ඔබ අදාළ අයිතමය තෝරා BUY NOW CLICK කරන්න


ඔබගේ ජීව දත්ත සහ VISA / MASTER  කාර්ඩ්පත් විස්තර නිවැරදිව ඇතුලත් කරන්න 


මේනුවෙහි වෙහි ඔබට අවශ්‍ය පරිදි එකවර ගෙවීම හෝ වාරික වශයෙන් ගෙවීම තෝරා හුවමාරුව අනුමත කරන්න 



 රු 50,000.00 වැඩි  සහ අයිතම එකකට වඩා මිලදී ගැනීම් වලදී එසේ කිරීමට පෙර අදාල භාන්ඩයේ තොග අපසතුව ඇත්දැයි Whattapp හෝ Massanger හෝ Email මාර්ගයෙන් පරික්ෂා කරගන්න, BUYNOW වෙතන් අදාල පෝරමය පුරවා අනුමත කිරීමෙන් පසු අප ඔබගේ PAYHERE ඉන්වෝයිසය ඔබගේ දුරකතනය වෙත WHATTAPP / MASSANGER මගින්  සම්බන්ද කරනු ඇත, ඔබ ඇනවුම ලබාදී පැයක් ඇතුලත අපගෙන් දුරකථන ඇමතුමක් නොලැබුණහොත් අපහට දුකථන ඇමතුමක් ලබාදෙන්න                                                                                                                                                                                  

1. Visa / Master Online card payemnt


 You select the relevant item and CLICK BUY NOW

(PAYHERE money transfer system is a Central Bank of Sri Lanka approved money payment system)

 

✴ Enter your bio data and VISA / MASTER card details correctly


In the menu select lump sum payment or installment payment as per your requirement and approve the transfer


 For purchases of more than Rs 50,000.00 and more than one item, before doing so, please check whether the relevant item is out of stock via Whattapp or Massanger or Email, after filling and approving the relevant form from BUYNOW, we will send your PAYHERE invoice to your phone via WHATTAPP / MASSANGER. If you do not receive a phone call from us within an hour of placing your order, please give us a distress call.


                                                                                                                                                                                  

2. බැංකු මගින් කරන මුදල් හුවමාරුව

ඔබට පහත සඳහන් අපගේ බැංකු ගිණුමට සෘජුවම මුදල් ගේවීම් කල හැක


Bank : Smpath Bank PLC

Name : Softnet Computers 

A/C No : 008810001063

Branch : Negombo 02

2. Money transfer by banks

You can make a direct deposit to our bank account below


Bank : Smpath Bank PLC

Name : Softnet Computers 

A/C No : 008810001063

Branch : Negombo 02

3. QR මුදල් හුවමාරුව


මෙම ක්‍රමය ඔබට අප ආයතනයට පැමිණ හෝ ONLINE මාර්ගයෙන්  ලබා ගත හැක, HELA PAY (හෙළකුරු ඇප්), සම්පත් WEPAY ඇප් මගින් ගෙවීම් කල හැක 

3. QR Money Exchange


You can get this method by visiting our institution or online, you can pay through HELA PAY (Helakuru App), Sampath WEPAY App

ඔබට අවශ්‍ය පරිගණක සහ උපාංග කුරියර් මගින් නිවසට  ගෙන්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර


 නිවසටම ගෙන්වා ගැනීමට නම් සියලු මුදල් අපගේ Bank Account එකට Deposit කිරීම අනිවාර්ය වේ

මුදල් අපගේ ගිණුමට බැර කර මුදල් ගෙවු Receipt එකේ Photo එකක් සහිතව ඔබගේ ලිපියනය සමග දුරකථන අංකය අප වෙත Whatsapp හෝ Facebook massanger හරහා ලබා දුන් පසුව ඔබගේ පාර්සලය ඔබ වෙත ඉතා ආරක්ෂාකාරීව පැය 24 හෝ 48 ඇතුලත ලැබෙනු ඇත.

යම් හේතුවක් නිසා ප්‍රමාද වීමක් සිදු වුවහොත් අප ඔබ වෙත දන්වනු ඇත. 


කුරියර් ගාස්තු

පළමු 1.00 KG එක සඳහා රැ.450.00 ද වැඩිවන සෑම  KG 1.00 ක්  සඳහා රු..150.00 

✴  Uber සහ PickMe සේවාව මගින්  8.00 k.m ක් දුර සීමිත සේවාවක් මගින් එදිනම ඔබගේ පැකේජය ඔබ අතටම ලබා ගත හැක විස්තර දැනගැනීමට අප හා සම්බන්ධ වන්න 


Deposit money to our account if you wish to receive home delivery


Deposit money to our account if you wish to receive home delivery

Pay slip copy should transfer through the WhatsApp or messenger as a pdf,scan copy or image, we will be deliver your package within 24 to 48 hours safely mode

We will be Inform any delay due to emergency case

Courier fee 

 For 1st 1 kg will be charge 450 LKR and each subsequent kg will be charge additional 150 LkR

Please contact us for more information to receive delivery within 8 km via uber and pick me services

Got Quotation ? Call us betwin 9.00 A.M - 7.00 P.M

077 255 3478077 370 4170031 223 5988
Contact info.No.537/D, Chilaw Road, Dalupotha, Negombo, Sri Lanka