softnet computers logo

077 255 3478

Rs.000,000.00

මුදල් ගෙවීමට පෙර සලකිලිමත් විය යුතු කරුණු Things to consider before payment

ඔබ පෙර ගෙවන සෑම භාන්ඩයක්ම පැය 48ක කාලසීමාවක් ඇතුලත ඔබ අතට පත්වේ, එම භාන්ඩ වලට මුළු වටිනා කම හෝ එයින් 50%ක් ඇණයුම බාර දෙන අවස්ථාවේ අනිවාරයෙන්ම ගෙවිය යුතුය

Every item you prepay for will be delivered to you within 48 hours, and the full value or 50% thereof must be paid at the time of delivery.

ඔබ මුදල් ගෙවීමට පෙර අනිවාර්යයෙන් අවශ්‍ය භාණ්ඩය shop එකෙහි stock පවතී ද යන්න අප අමතා ස්ථීර කරගත යුතුය. Before you pay, you must contact us and confirm whether the required product is in stock in the shop.

Cash on delivery නොමැත. No cash on delivery.

භාණ්ඩය courier කිරීමට පෙර සියලුම මුදල් ගෙවා තිබිය යුතුය. All payments must be made prior to couriering the item.

ඔබ භාණ්ඩයක් වෙන් කරගනු ලබන්නේ නම් (pre order) භාණ්ඩයේ වටිනාකමින් 50% ක් ගෙවිය යුතුය. If you pre-order an item, you must pay 50% of the value of the item.

ඔබ payment එක කිරීමෙන් පසු cash deposit machine එක මඟින් ලැබෙන slip එක හෝ online transfer මඟින් සිදුකරන්නේ නම් එහි screenshot එක WhatsApp මාර්ගයෙන් අපට එවිය යුතුය. If you make a payment from the cash deposit machine or an online transfer, you need to send us a screenshot of slip via WhatsApp.

ඒ සමඟම ඔබගේ නම,එවිය යුතු ලිපිනය,දුරකතන අංක 2ක් අප වෙත යොමු කළ යුතුය. ඔබගේ ලිපිනයෙහි ප්‍රධාන නගරයක් නිරූපණය නොවේ නම් ඔබට ළඟම ප්‍රධාන නගරය හෝ දිස්ත්‍රික්කය යොමු කළ යුතුය. At the same time your name, address to be sent, 2 telephone numbers should be sent to us. If your address does not represent a major city, you should refer to the nearest major city or district.

Card payment සිදු කළ හැක්කේ shop එකට පැමිණීමෙන් පමණි. Card payment can be made only by visiting the shop.

sampath bank

Bank : Sampath Bank
Name : Softnet Computers
A/C No : 008810001063
Branch : Negombo 02
Code : 88



sdb bank

Bank : SDB Bank
Name : K.A.L.G.Sarathchandra
A/C No : 000003364400
Branch : Negombo
Code : 27



comercial bank

COMMERCIAL BANK
B HN N FERNANDO
8020360104
KATANA